Category: උණුසුම් පුවත්
බංග්ලාදේශයත් IMF සහය ඉල්ලයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක මූල්‍ය සහනයක් ඉල්ලා ඇතැයි වාර්තා වනවා. වැඩිදුරටත් වාර්තා වෙන්නේ එරට ගෙවුම් ශේෂය සහ අයවැය අවශ්‍යතා සඳහා මෙම ... Read More
උද්ඝෝෂණ කරන්න වෙනත් ස්ථානයක්
කොළඹ ගාලු මුවදොර පිහිටි විරෝධතා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනා කර තිබෙනවා. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ... Read More
ජනපති මන්දිරයේ මුදල් ගණන් කළ අයෙක් අත්අඩංගුවට
පසුගිය 9 වැනි දින කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපලවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ හුසේනියා වීදිය ප්‍රදේශයේදියි. ... Read More
හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට එළඹෙන අගෝස්තු පළමු වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කිරීමට තීරණය කළා. ඒ රටත් ජනතාවත් බංකොලොත් භාවයට ... Read More
අද කොවිඩ් ආසාදිතයින් 154ක් සහ මරණ 4ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 154 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665248ක් ලෙසටයි. එමෙන්ම මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ ... Read More
දිවයින පුරා උප තැපැල් කාර්යාල හෙට වැසෙයි
දිවයින පුරා පිහිටි සියලුම උප තැපැල් කාර්යාල හෙට දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේ කාර්ය මණ්ඩලයට පවතින ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ... Read More
අද ඩොලරයේ අගය
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද(27) දින සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ... Read More
Update:- පැහැරගත් වේරංග පුෂ්පික දකුණ අපරාධ විමර්ශන කාර්යංශයේ
නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරික සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇනතනී වේරංග පුෂ්පික කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය භාරයේ පසුවන ... Read More
රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයට ඉඩ දෙන් නැහැ – විමල්
දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් ... Read More
ජනපති රනිල්ව නඩුවකින් නිදහස් කෙරේ
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කිරිම සඳහා රජයට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවෙකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More

