Category: උණුසුම් පුවත්

වජිර දිවුරුම්දෙයි

Author- July 27, 2022

වජිර අබේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර කතානායකවරයා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා Read More

ඇන්ජි හමුවීමට වසර 13ක් බලා සිටි ප්‍රේක්ෂිකාව

Author- July 27, 2022

සිය ක්‍රිකට් වීරයා වන ඇන්ජලෝ මැතිව්ස් හමුවන්නට බලාපොරොත්තු දල්වා සිටි ප්‍රේක්ෂිකාවකට වසර 13කට පසු එම අවස්ථාව උදාවුණේ මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගයේදීයි. රන්දි සමරදිවාකර වන ඇය ... Read More

රුසියාව අභ්‍යවකාශ වැඩ වලින් ඉවත්වෙයි

Author- July 27, 2022

2024 වසර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව රුසියාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි දැනට සේවය කරන රුසියානුවන් ගෙන්වා ගැනීමටත් ... Read More

රාහුල් ගාන්ධි අත්අඩංගුවට

Author- July 27, 2022

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි දිල්ලි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ නවදිල්ලියේ අධිආරක්ෂිත කලාපයක බිම වාඩිවී විරෝධතාවයේ නිරතවීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඉන්දීය කොංග්‍රස් නායිකා ... Read More

හදිසි නීතිය සම්මත කරගන්න පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Author- July 27, 2022

පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10ට රැස්වෙනවා. එහි දී හදිසි නීතිය පිළිබඳ විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වෙන අතර, අනතුරුව එය, අනුමත කරගැනීමට නියමිත යි. ජූලි 17 ... Read More

ස්වාධීන පක්ෂ දහය ආණ්ඩුවට එරෙහි පුළුල් පෙරමුණකට

Author- July 27, 2022

ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් තීරණයක් ගෙන තිබේ. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ... Read More

අද කාලගුණය

Author- July 27, 2022

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොටසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ... Read More

“ගෝඨාගෝගම” ගැන සනත් නිශාන්ත කිව්ව ආන්දෝලනාත්මක කතාව (වීඩියෝ)

Author- July 26, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අතහැර, රට ද හැරදමා යාමට සිදු වූයේ, නිසි ලෙස අරගලයට මුහුණ නොදීමේ ප්‍රතිපලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ... Read More

දිනයක් වෙන්කරගත් අයට පමණක් හෙට සිට පාස්පෝට් ලබා දීමේ තීරණයක්

Author- July 26, 2022

දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් හෙට (27) දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි. ... Read More

මැයි 09 ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි

Author- July 26, 2022

ගෝඨාගෝගමට මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දියන්ට පොලිසිය වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ කර තිබේ. අරලියගහ ... Read More