Category: උණුසුම් පුවත්
යළිත් කොවිඩ් ආසාදිතයින් 100 පනී – මරණත් 5ක්
සති කිහිපයකට පමණ නැවතත්කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. අද දිනයේදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 119කි. මේ ... Read More
ඉන්ධන පෝලිමක තවත් මරණයක්
මාතලේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු අද අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා මෝටර් රථයක රැඳී සිටිය දී මෙලෙස ජිවිතක්ෂයට ... Read More
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද තියෙන්නේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයයි – විපක්ෂ නායක
මේ රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්,එහි ප්‍රතිඵලය වුණේ අගමැතිවරයාට ගෙදර ... Read More
ගෑස් පෝලිම් නිමා වන ලකුණු
දෙසැම්බර් මස (31) වනදා වනවිට රට තුළ පවතින ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය ... Read More
ශ්‍රී ලංකාව පාකිස්ථානයට වඩා ලකුණු 323ක් ඉදිරියෙන්
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නවතා ... Read More
සම කැබිනට් ප්‍රකාශක ධූරය අහෝසි කරයි – ජනපති රනිල් ඇමතිවරුන් ගැන දැඩි තීරණයක
ඉදිරියේදී පවත්වන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දී දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයෙකු පමණක් සිටින අතර සම කැබිනට් ප්‍රකාශකවරුන් නොසිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු ... Read More
JUST IN:- නුගේගොඩින් ගමන් අරඹන මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක්
ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා නුගේගොඩින් ගමන් ආරම්භ කරන මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාර්ග අංක ... Read More
QR ඉන්ධන කෝටාවේ වෙනසක් – ලැබෙන ඉන්ධන ප්‍රමාණයත් වැඩි වෙයි
ජාතික ඉන්ධන අවසර පත වැඩසටහන යටතේ වාහන සඳහා ඉන්ධන නිකුත් කරන කෝටාව ඉහළ දැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, තම ... Read More
ගම්පහ යළිත් කොවිඩ් අවදානමක
කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ එම රෝගීන් මේ වන විට රාගම රෝහලෙහි ... Read More
ඩෑන්ගේ සහෝදරයා කපා කොටා මරා දමයි
ඊයේ (25) රාත්‍රියේ වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී 34 හැවිරිදි පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු ... Read More

