Category: උණුසුම් පුවත්
කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධූරයට
ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යළි ත් පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත් කිරීම සිදු කරනු ලැබ ඇත. Read More
ජනපති රනිල්ගේ අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ. කොළඹ අගමැති කාර්‍යාලයේදී අද (ජූලි 22) දහවල් නව අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සිදු ... Read More
ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු
ජාත්‍යන්තර මාධ්‍ය අද අලුයම් කාලයේදී ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ ඇතුළුවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ "Forces raid ... Read More
අරගලයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හෙළා දකියි
අද අලුයම් කාලයේදී ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ එම ප්‍රහාරය මිලේච්ඡ ... Read More
ගෝඨාගෝගමේ දී හමුදාව BBC මාධ්‍යවේදීන්ටත් පහර දෙයි
අද (22) අලුයම ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය අතරතුර BBC මාධ්‍යවේදියෙකුටද පහර දී ඇති බව BBC සිංහල පුවත් සේවය වාර්තා කරනවා. එහිදී ... Read More
අරගලයයට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායකවරයා හෙළා දකියි
ඊයේ රාත්‍රීයේ ගාලුමුවදොර විරෝධතාකරුවාන් විසිරුවා හැරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඒකාබද්ධ හමුදා මෙහෙයුම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හෙළා දකිනවා. ඔහු ඒ සම්බන්ධයෙන් තම කණගාටුව හා ... Read More
ගෝල්ෆේස් අරගලයට පහර දුන්නාට කොටුවේ විරෝධයක්
කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව ... Read More
උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ මතුපිට උද්ධමනය සියයට 58යි දශම 9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා. එය ... Read More
පහරදී අරගලය නවත්වන්න බෑ – අනුර කුමාර දිසානායක
රාජපක්ෂවරුන්ගේ භූත ආත්ම පාර්ලිමේන්තුවේ තවමත් සැරිසරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඒ භූත ආත්ම බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර ... Read More
ඉන්දීය දේශපාලනය උඩුයටි කුරුකළ ද්‍රෞපදී මුර්මු
ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත් වූවාය. ප්‍රතිභා පාතිල්ගෙන් ... Read More

