Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බර ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර ... Read More
TNA සහයත් ඩලස්ට
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබෙන්නේ මෙහෙමයි
ජූලි 21 වැනි දින සිට CEYPETCO ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක වනතුරු වාහන අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව ඉන්ධන නිකුත් කරනු ලබනවා. ඒ ... Read More
නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක සහය ඩලස්ට
ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. අද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් ... Read More
මේ රටට අවශ්‍ය මතවාදයට වඩා සම්මුතිවාදයක් – ඩලස් අලහප්පෙරුම (වීඩියෝ)
අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අනුප්‍රාප්තික ජනාධිපති ... Read More
හෙට ඡන්දය විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සුදානම්
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගනිමින්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි කතානායකවරයා මෙරට සිටින විදෙස් තානාපතිවරු, ... Read More
රුසියාවෙන් ගූගල් සමාගමට ඩොලර් මිලියන ගණනක දඩයක්
යුක්රේනයේ ගැටුම පිළිබඳ තහනම් තොරතුරු මකා දැමීමට අපොහොසත් වීම නිසා රුසියානු අධිකරණයක් ගූගල් සමාගම වෙත රුබල් බිලියන 21 (ඇ.ඩො.මිලියන 366) දඩයක් නියම කර ඇති බව ... Read More
පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්
පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ තිබේ. පාර්ලිමේන්තුව අවට මාර්ගවල විරෝධතා දැක්වීම නිසා මහජන පීඩා ඇති විය ... Read More
ඩලස්ට ඡන්දය දෙන්න විමල්, උදය ඇතුළු ස්වාධීන කණ්ඩායම් තීරණය කෙරේ
හෙට පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ඡන්දය දීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන කණ්ඩායම ... Read More
ගෝඨාභයට සිංගප්පූරුවේත් ඉන්න බැරිවෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 15 ... Read More

