Category: උණුසුම් පුවත්
යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ධුරයෙන් නෙරපයි
යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ධුරයෙන් පහ කිරීමට එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පියවර ගත්තා. යුක්‍රේන ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා සහ නීති ජෙනරාල්වරයෙකු මෙලෙස ධුරයෙන් ... Read More
මෝටර් රථයක් යකඩ යකාගේ ගැටෙයි – 6ක් රෝහලට
ගාල්ල මකුළුව ගංගාරම දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරු සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ... Read More
අද ඩොලරය රුපියල් 368 ඉක්මවයි
අද (18) ඇමෙරිකානු ඩොලරයේ අගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (18) ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් ලෙස 357.94 ... Read More
අලුත් ආණ්ඩුව ජනපති පත්වූ වහාම – කතානායක
ලබන 20දා පත්වන නව ජනාධිපතිවරයාගේ ප්‍රථම වගකීම නව අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය. එතෙක් පැවැති ඇමැති මණ්ඩලයම වැඩබලන ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙයි
දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීන් 14 දෙනා නව ජනාධිපති තෝරාගැනීමේ ඡන්දයේදී දෙකට බෙදී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි ... Read More
පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
මේ න විට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇති බව වාර්තා වෙයි ඒ පාර්ලිමේන්තුව හෙට ... Read More
පොහොට්ටුවේ තීරණයේ කිසිදු වෙනසක් නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ... Read More
රනිල් ඉවත් කරන්න අන්තරෙන් විරෝධතා මාලාවක්
වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධුරවලින් වහා ඉවත් වන ලෙස බලකරමින්, විරෝධතා මාලාවක් පැවැත්වීමට තමා සූදානම් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. ඒ ... Read More
පාරමී ගැන අරගලකරුවන්ගේ අවධානය
ජන අරගලයට පක්ෂ පාතීව සිය මූනු පොතේ තැබු සටහනක් හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ජාතික රෑපවාහිනියේ නිවේදිකාවක් වන පාරමී රණසිංහ යළි සේවයේ පිහටුවන ලෙස අරගලයේ පුරෝගාමියකු ... Read More
ත්‍රීරෝද රථවල දෙවන කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 10කින් පහතට
ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ දෙවන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ ... Read More

