Category: උණුසුම් පුවත්
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ ... Read More
සජිත් ජනපති සටනට
නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරඟ කළ යුතු බවට සමගි ජන බලවේගයේ අද පැවති රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එම ... Read More
ජනපති සටනේදී පොහොට්ටුව සහය දිය යුත්තේ ඩලස්ට – ජී.එල්. පීරිස්
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත්ව ඇති බැවින් පක්ෂයක් ලෙස සහයෝගය ලබා දිය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තරයෙකුට නොවන බව එම පෙරමුණේ ... Read More
පාසල් නිවාඩුව තවත් දීර්ඝ කෙරේ
පාසල් නිවාඩුව ලබන 20 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ලබන 21ක් වන බ්‍රහස්පතින්දායි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් ... Read More
ශ්‍රී ලංකාව ගැන නැවත සාකච්ඡා කිරීමට IMF සූදානමින්
ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූලය අරමුදලේප්‍රකාශක ගැරී රයිස් සඳහන් කරන්නෙ සාකච්ඡා නැවත ආරම්භ ... Read More
ජනපති තෝරන සටනේ දී පොහොට්ටුවේ සහය රනිල්ට
ජනාධිපතිවරයා තේරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් සාගර ... Read More
මෙහෙම ගියොත් ඉතා ඉක්මනින් රට වසා දැමීමේ තත්ත්වයක් උද්ගත විය හැකියි
රට දේශපාලනමය වශයෙන් ස්ථාවර නොවන තාක් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සිදු කළ නොහැකි කටයුත්තක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු අධිපතිවරයා ... Read More
මහින්දට, බැසිල්ට උසාවි අවසර නැතුව රට යෑම තහනම්
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඔවුන්ට ලබන 28 වනදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරයකින් ... Read More
රටවල් 4ක් තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවයි
පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරිම හා අත්හිටුවීම හේතුවෙන් රටවල් 4ක් වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු ... Read More
මින් පසු අතිගරු බෑ. ජනපති කොඩියත් මින් පසු නෑ – වැඩ බලන ජනපති
වැඩබලන ජනපති වශයෙන් තමන්තින්දු දෙකක් ගන්නා බවත් ඒ අනුව ජනපති හැඳින්වීමට යොදා ගන්නා අතිගරු යන වචනය භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන බවත් ජනපති කොඩියද අහෝසි ... Read More

