Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ ... Read More
ජනපති සිංගප්පූරුවට ගියේ ලෝකයේ බොහෝ දෙනෙක් අවධානය දිනාගත් ගුවන් යානයක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට රැගෙන ගිය සෞදි එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානය (SV 788) ලොව වැඩි ම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බව Bloomberg වාර්තා ... Read More
රනිල් හෙට වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයි
වැඩබලන ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට (15) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම රනිල් ... Read More
මාලදිවයින් හිටපු ජනපති ශ්‍රී ලංකා ජනතාවට සුබ පතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බවට මාලදිවයින් කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයින් කතානායකවරයා පවසන්නේ දැන් ශ්‍රී ලංකාවට ඉදිරියට ... Read More
ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් දේශපාලනයේ ස්ථාවරත්වයක් අත්‍යවශ්‍යයි
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙස ම ක්‍රියාත්මක නොකර වෙනත් අලුත් අත්හදා බැලීම්වලට යොමු වීමෙන් විශාල කඩා වැටීමකට ... Read More
ජනපති සිංගප්පූරුව බලා පිටත්වෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා සෞදි අරාබියානු ගුවන් සේවයේ ගුවන් යානයෙන් පිටත්ව ගිය බව abc News පුවත් සේවය වාර්තා කරයි. ජනාධිපතිවරයා එහි ... Read More
ලංකාවේ අර්බුදයට රුසියාව වගකිවයුතු බව සෙලෙන්ස්කි කියයි
රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි. දකුණු කොරියානු අගනුවර වන සෝල්හි පැවති ආසියානු නායකත්ව සමුළුවේදී ඔහු ... Read More
සියළු පක්ෂ එකතුවෙලා විසඳුමක් සොයා ගත යුතුයි – එක්සත් ජාතීන්ගේ මහලේකම්
සාමකාමී සහ ප්‍රජාත්‍රන්තවාදී රාමුවක් තුළ සියළු පක්ෂ එක්වී විසඳුමක් සොයා ගැනීම කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ට්විටර් පණිවිඩයක සඳහන් කරනවා. එම ... Read More
පුරවැසි අරගලකරුවන් මන්දිරවලින් ඉවත්වීමට තීරණය කරයි
ගාලුමුවදොර විරෝධතාකරුවන් සාමය ඇති කිරීම සඳහා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු තමන් පදිංචි ව සිටි රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය ... Read More
විරෝධතාකරුවන් සෙබළකුගේ ගිනි අවියක් පැහැරගෙන
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ (13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ... Read More

