Category: උණුසුම් පුවත්

ලංකාවේ අරගලය විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු

Author- July 9, 2022

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්ත විරෝධතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයක් යොමු කළේය. ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රධාන මාධ්‍ය ආයතන ඒ අතර විය. ෆ්‍රාන්ස් 24 පුවත් ... Read More

අරගලකරුවන්ගේ ප්‍රීති ඝෝෂා මැද හමුදාව ඉවත්ව ගිය හැටි (වීඩියෝ)

Author- July 9, 2022

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට යොදා තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වනවා. ඒ අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට යොදවා ... Read More

විරෝධතාවයේදී තුවාල ලැබූ 55ක් රෝහලට

Author- July 9, 2022

කොළඹ පැවැත්වෙන විරෝධතාවයේදී තුවාල ලැබූ 55 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි. තුවාලකරුවන් ... Read More

රනිල් අගමැති ධූරයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කරයි

Author- July 9, 2022

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙනවා. දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම ... Read More

ජනාධිපති මන්දිරයෙන් එළියට ආපු සුපිරි වාහන (වීඩියෝ)

Author- July 9, 2022

ජනාධිපති නිල නිවසේ නවතා ඇති ජනාධිපතිවරයාට අයත් නිල රථවල වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා. එහි ඇති අතිසුඛෝපභෝගී රථ බොහොමයක් නවීන පන්නයේ ඒවා ... Read More

අද පස්වරුවේ සිට සුරාසැල් වැසේ

Author- July 9, 2022

අද (09) පස්වරු 5 සිට දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ... Read More

රාජිතට ප්‍රහාරයක් (වීඩියෝ)

Author- July 9, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මහජන අරගලයට සහාය පළ කිරීමේ අරමුණින් අරගලකරුවන් හා එක් වීමට පැමිණි මන්ත්‍රීවරයාට මෙලෙස අරගලකරුවන් විසින් පහර දී ... Read More

පොහොට්ටුවේ 16ක් ගෝඨාභයට යන්න කියයි – රනිල් පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවයි

Author- July 9, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. එසේම අග්‍රාමාත්‍යවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසයි. මේ අතර, ශ්‍රී ලංකා ... Read More

හොර පාරෙන් මේ පනින්නේ කවුද ? (වීඩියෝ)

Author- July 9, 2022

විශාල ආරක්ෂක රථ පෙළක් සමඟ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීට ස්වල්ප මොහොතකට පෙර ගමන් කර තිබෙනවා. මෙම වීඩියෝ දර්ශන පෙල සමාජ මාධ්‍යවල මේ වන විට ... Read More

මහනුවර ජනාධිපති මන්දිරයත් අරගලකරුවන් වටලයි

Author- July 9, 2022

මේ වන විට මහනුවර ජනධිපති මන්දිරය අසලත් විරෝධතාවයක් පැවැත්වෙනවා. මහනුවර ජනාධිපති මන්දිරය පරිශ්‍රයට රැස්වූ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළු වී තිබේ. තවත් විශාල ... Read More