Category: උණුසුම් පුවත්
ජාතික මදුරු මර් දන වැඩසටහන අදින් ඇරඹෙයි
ජාතික මදුරු මර්දන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු ... Read More
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා
තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අසල්වැසි කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති ... Read More
ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි
ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (30) යෙදී තිබේ. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇත. ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ ... Read More
ලුණුවලට පාලන මිලක් ?
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුන සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු ... Read More
තවත් ධීවර යාත්‍රාවක් අනතුරක
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් ... Read More
හන්තාන නැරඹීමට ගොස් අතුරුදන්වූ ළමුන් පිරිසක් මුදා ගැනේ
මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ඊයේ සවස එක්ව තිබේ. ... Read More
ජුලි 01 සිට බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර් ය කෙරේ
ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල ... Read More
පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකයා ඉල්ලා අස්වෙයි
සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කර ... Read More
රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනපති කියයි
පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ... Read More

