Category: උණුසුම් පුවත්

ගෑස් ටැංකි වලින් ගාලු පිටිය සරසයි

Author- June 28, 2022

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව ... Read More

අමාත්‍යාංශ කාර්යාලයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ගලවයි

Author- June 28, 2022

සංචාරක අමාත්‍යාංශයේ කාර්යාලය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් (WTC) ඉවත් කරගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන රාජ්‍ය වියදම් ... Read More

ජනමාධ්‍ය ආයතනත් ඉන්ධන ඉල්ලයි – ජනමාධ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයිද ?

Author- June 28, 2022

ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බලශක්ති අමාත්‍යාංශයට ඉල්ලීමක් ලැබී තිබෙන බවට වාර්තා වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ... Read More

ද ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් 5ක් ගැන මහ බැංකුව තීරණයක් ගනී

Author- June 28, 2022

The Finance Co PLC ඇතුළු “අසාර්ථක” මූල්‍ය සමාගම් 5ක් ඈවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක

Author- June 28, 2022

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දිනයන්වල දී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කරන බව වාර්තා වනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ... Read More

විදේශ ගතවන කාන්තාවන් සඳහා අවශ්‍ය විගමනික පවුල් පසුබිම් වාර්තාව ඉවත් කෙරේ

Author- June 28, 2022

මින් ඉදිරියට ගෘහ සේවයේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තා විගමනිකයන්ගේ පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මීට පෙර ... Read More

දුම්රිය ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Author- June 28, 2022

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන විසිනුයි අදාළ යෝජනාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවට ... Read More

ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමට කැබිනට් අනුමැතිය

Author- June 28, 2022

තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ ... Read More

ප්‍රතිශක්තිය බිඳ දමන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

Author- June 27, 2022

කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර ... Read More

ඉන්ධන අර්බුදයෙන් පාසල් තවදුරටත් වැසෙයි

Author- June 27, 2022

කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත. සෙසු ... Read More