Category: උණුසුම් පුවත්
ලොව ජනප්‍රියම BTS සංගීත කණ්ඩායම දෙකට බෙදෙයි
ලොව පුරා ජනප්‍රිය දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායම වෙන්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඔවුන්ගේ සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය ... Read More
මහීෂ් T20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට – වනිඳුට හෙට තරඟය අහිමිවන ලකුණු
ඔස්ට්‍රේලියාව සමඟ ඊයේ (14) පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හෙට (16) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරඟය අහිමිවීමට වැඩි ... Read More
සනත් නිශාන්තට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ... Read More
ගුවන් නියමුවන්ගේ හැකියාවෙන් ඉතිහාසයේ දැවැන්තම ගුවන් අනතුරෙන් බේරෙයි
ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකන් ගුවන් යානයක් ගුවනේ දී සිදුවන්නට ගිය අති දැවැන්ත අනතුරකට මුහුණ දීමේ ආසන්නයට ගොස් නිරුපද්‍රිතව ඊයේ (14) ... Read More
සරසවි විරෝධයට එරෙහිව පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය බෑ කියයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකිරීමට නියමිත විරෝධතාවයට එරෙහිව නියෝගයක් ලබාදෙන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ... Read More
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් 21ට පක්ෂයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක ... Read More
අනිද්දා සිට පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු
ප්‍රමාණවත් ලෙස ඩීසල් නො ලැබුන හොත් අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ... Read More
පළමු එක්දින තරඟයේ ජය කැන්ගරුවන්ට
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය කඩුළු 2කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට ... Read More
හර්ෂ කිව්වේ බොරුද ? හිටපු මාලදිවයින් ජනපති ද ඇත්ත කිව්වේ ?
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා. ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය ... Read More
සිංහයන් කැන්ගරුවන්ට දුන් ඉලක්කය
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු ... Read More

