Category: උණුසුම් පුවත්
විදුලි ලොක්කගේ කතාවට ඉන්දියාවත් හෙල්ලෙයි
මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉන්දියාාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ... Read More
රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව
රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා. රටේ පවතින ඉන්ධන අර්බුදකාරී තත්ත්වය ... Read More
ලීසිං සීසර්ලා යළිත් වැඩ පටන්ගෙන
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ලීසිං සමාගම් සීසර්වරුන් මගින් වාහන පැහැර ගැනීම නැවතත් ආරම්භ කර ඇතැයි පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා චෝදනා ... Read More
හිටපු මුදල් ඇමති හිරේ යන්නම ඕනේ – රතන හිමි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටට කළ අපරාධය හේතුවෙන් ඔහු සිරගත කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති. උන්වහන්සේ මේ බව සඳහන් ... Read More
ජනපති වියත්මග රැවටුවා – ඩලස් සමඟ අපි අලුත් දේශපාලන මගක යනවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම සංවිධානයේ සාමාජිකයන් රැවටූ බව එම සංවිධානය ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි. දේශපාලනිකව ... Read More
සහල් හිඟයක් මවාපාපු අයට දැඩි දඬුවම්
කෘත්‍රිම ලෙස සහල් හිඟයක් මවාපෑම හේතුවෙන් පසුගිය දිනවල දෛනික සහල් මිලදී ගැනීම ඉහළ ගොස් වෙළදපොළ තුළ සහල් මිල ඉහළයාමක් නිර්මාණය වී තිබෙනවා. මෙම තත්ත්වය පාලනය ... Read More
දුම්රියක් තුළ පුද්ගලයෙක් බෙල්ලේ වැලදාගෙන
රඹුක්කන සිට කොළඹ – කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් තුළ තිබී ගෙළ වැළලාගෙන මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් අද (12) අලුයම හමුවී තිබේ. ... Read More
ක්‍රිකට් කණ්ඩායමට ජනපති සුබ පතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දැක්වු දක්ෂා ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් ... Read More
වෙළඳපොළට නිකුත් වූ සුඛෝපභෝගී මෝටර් රථය
වාසනා ට්‍රේඩින් ලංකා සුඛෝපභෝගී නව මෝටර් රථයක් වෙළෙඳපොලට නිකුත් කළා. මෙරට නිෂ්පාදනය කළ ආසන 6කින් යුත් කීය්ටොන් සෙවන්ටි (KEYTON 70) නව මෝටර් රථය ජපානයේ ප්‍රමුඛ ... Read More
රජයේ සේවකයින්ට ලබන සතියේ සිට සිකුරාදා නිවාඩු
රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. රට තුළ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු බලශක්ති ... Read More

