Category: උණුසුම් පුවත්
මහින්ද පහර දුන් නිසාද සංගා ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ? – සංගාගෙන් පිළිතුරු
තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය ... Read More
හකුරු කර්මාන්තයත් අවදානමක – ඉන්ධන අර්බුදයෙන් උළු කර්මාන්තයේ වැඩත් කොට උඩ
රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පාලන මිලකින් තොරව අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සීනි ආශ්‍රිත හකුරු නිෂ්පාදනකරුවන් මේ වන විට දැඩි පීඩාවකට පත්ව ... Read More
දුමිරිය ගාස්තුත් ඉහළට
දුම්රිය වෙන් කළ ආසන සදහා වන ගාස්තු ජුනි පළමු වැනිදා සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව ලබන පළමු වැනිදා සිට දුම්රිය ... Read More
21ට සියලු දෙනාම සහය දෙන්න
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පක්ෂ සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අතීතයේ අඩුපාඩු මඟහරවා ගැනීමට, මහජන ... Read More
විදුලි ගාස්තුවටත් තට්ටු වෙන ලකුණු
විදුලි ගාස්තුව සංශෝධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවත් එසේ වුවහොත් විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යා හැකි බව ත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ... Read More
වෙඩි තැබීමක් – අයෙක් මරුට
පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පල ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (30) උදෑසන 10 ට පමණ ... Read More
තවත් පෝලිමක් අත ළඟ
ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල හිඟයක් මෙන්ම බේකරි නිෂ්පාදන සඳහා ද පෝලිම් යුගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මහා පරිමාණ බේකරි නිෂ්පාදන ... Read More
ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දක්වා කල් තැබේ
ශෂී වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට (31) දිනය දක්වා කල් තබා තිබෙනවා ව්‍යාජ ගමන් බලපත්‍ර සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි ශෂී වීරවංශ මහත්මියගේ ... Read More
දේශබන්දු සති 2කට නිවාඩු යයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) දින සිට සති දෙකක කාලයක් නිවාඩු යන බව වාර්තා වනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ... Read More
සෙලෙන්ස්කි යුද උණුසුම මැද කාර්කිව් නගරයට
රුසියානු හමුදා ඩොන්බාස් කලාපයේ ප්‍රධාන නගර අත්පත් කරගනිමින් සිටින පසුබිමක යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි යුද්ධයෙන් හානියට පත් කාර්කිව් නගරයේ සංචාරයක නිරතව තිබෙනවා. මෙම සංචාරය අතරතුර ... Read More

