Category: උණුසුම් පුවත්

ස්වාධීන වූ පක්ෂ 10ත් රනිල්ට සහය දෙයි

Author- May 16, 2022

රටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ. ... Read More

අගමැති රනිල් බත් දන්සැලකට එක්වෙයි

Author- May 16, 2022

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (15) සවස මරදාන ප්‍රදේශයේ පැවති වෙසක් බත් දන්සලකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. එහිදී පැමිණ සිටි පිරිසට කහබත් බෙදා දෙමින් ... Read More

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- May 16, 2022

දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර ,මහනුවර ,කෑගල්ල,මාතර ,රත්නපුර සහ නුවරඑළිය ... Read More

නිර්පාක්ෂික ආණ්ඩුවකට රනිල්ගෙන් ගම්මන්පිලට ආරාධනාවක්

Author- May 16, 2022

නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පිවිතුරු හෙළ උරුමයට ආරාධනා කරමින් එහි නායක උදය ගම්මන්පිල මහතාට ලිපියක් යොමු කර තිබෙනවා එම සම්පූර්ණ ලිපිය ... Read More

යුද හමුදාපතිට – පොලිස්පතිට ඉවත් වෙන්න පොහොට්ටුවෙන් බලපෑම්

Author- May 16, 2022

පසුගිය දිනවලදී ඇතිවූනොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන්ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වීමේ වගකිම භාර ගනිමින් පො ලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරවලින් ඉවත්විය යුතු ... Read More

වනිඳුට ලැබුනු සැමරුම් හිස් වැසුම

Author- May 16, 2022

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කරන 2021 වසරේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් ද්විත්වයටම වනිඳු හසරංගව ඇතුළත් වී තිබේ. නිමාවූ එක්දින ලෝක කුසලානයේ වැඩිම ... Read More

“ඥානක්කාගේ” දේළටවලට හානි කළ 8ක් අල්ලයි

Author- May 16, 2022

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන ‘ඥාණා මෑණියන්’ නමැති කාන්තාවකගේ නිවසට, හෝටලයට, පහරදී දේපොළ සොරා ගෙන ගිනි තබා විනාශ කර පසුව, එම දේවාලයට ගොස් ... Read More

උච්චමුනෙයි දූපත විකුණුවා කියපු කතාවේ ඇත්ත

Author- May 15, 2022

කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු ... Read More

නිදහස් පක්ෂයේ සහය රනිල්ට – මෛත්‍රී රනිල්ට ලියයි

Author- May 15, 2022

ආණ්ඩුව රට වෙනුවෙන් ගන්නා නිවැරදි තීරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය සහාය ලබා දෙන බව දන්වමින් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් ... Read More

අගමැති රනිල් හෙට ජාතිය අමතයි

Author- May 15, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය. නිදහස්ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල්වික්‍රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම අවස්ථාව මෙය ... Read More