Category: උණුසුම් පුවත්
සජිත්ගෙන් යළිත් ජනපතිට ලිපියක්
ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරනු ලබන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා ... Read More
දිල්ලියේ ගොඩනැගිල්ලක ගින්නක් – 27ක් මරුට
ඉන්දියාවේ දිල්ලි නුවර මහල් 04කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි ... Read More
ගෑස් නැවට ගෙවන්න ඩොලර් නෑ
ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් ... Read More
පොහොට්ටුවේ සහය රනිල්ට
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. කෙසේවෙතත් පක්ෂයේ ස්වාධීනත්වය සුරකිමින් මේම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන ... Read More
සාගතයක් ඇති වීමට ඉඩ තබන්නේ නැහැ, රනිල් විදෙස් මාධ්‍යට කියයි
ජනතාවට දිනකට ආහාර වේල් තුනම ලබාගත හැකි ආර්ථිකයක් සැකසීමට තමන් වගබලා ගන්නා බවයි ඊයේ (13) වැඩ භාර ගැනීමෙන් පසු බී.බී.සී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවට ... Read More
යුපුන් ලංකාව රනින් සරසවයි
ඉතාලියේ පැවති නිස්සොලිනො රෝමා ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් 2022 තරගාවලියේ පිරිමි මීටර් 150 තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (13 වෙනිදා) සමත් වූයේය. ... Read More
රන්ජන් නිදහස් වෙයිද ?
රංජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පැවසීය. රන්ජන් රාමනායකට වඩා වැඩි වැරදි කළ අය නිදහස් ... Read More
අගමැති කඩිනමින් කමිටුවක් පත් කරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ... Read More
අරගල බිමේ ඉදිවූ TEARGAS CINEMA ශාලාව
ගෝඨාගෝගමේ TEARGAS CINEMA නමින් සිනමා ශාලාවක් අද (13) පස්වරුවේ අරගල භූමියේදී විවෘත කර තිබෙනවා. මෙම සිනමා ශාලාව සියලු සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විත පරිපූර්ණ සිනමා ... Read More
රනිල්ගේ කැබිනට්ටුවේ ඇමති ධූර 20යි
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවන රජයේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 20ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. එම අමාත්‍ය ... Read More

