Category: උණුසුම් පුවත්
“මයිනා ගෝ ගම” වෙනුවට ආපු අලුත් ගම “නෝ ඩීල් ගම”
අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ නමින් යළිත් විරෝධතා පරිශ්‍රයක් ආරම්භ වී තිබේ. කලින් මෙම උද්ඝෝෂණ භූමියේ ක්‍රියාත්මක වූයේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අණ්ඩුවට ... Read More
රනිල්ට සජිත් පිලේ සහය නෑ
නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල්වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයලෙසින් කටයුතුකිරිමට නියමිතය. Read More
ගෑස් ඉල්ලා ජනතාව පාරට එයි
කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ මංසන්ධිය ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ. එම ප්‍රදේශවල ජනතාව ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ග අවහිර ... Read More
සුපිරි ක්‍රිකට් තරුවට රූපවාහිනී වැඩසටහනක දී ආපු අපූරු යෝජනාව
පකිස්ථාන ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සජීව රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී අපූරු අත්දැකීමකට මුහුණදී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කර තිබිණි. පාකිස්ථාන රූපවාහිනී නාලිකාවක පැවති සජීව ... Read More
සා.පෙළ විභාග ප්‍රවේශපත්‍ර බෙදීම අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. ඔහු මේ බව ... Read More
“ගින්නෙන් උපන් සීතල” අරගල බිමට
'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කලා අධ්‍යක්ෂ උදේනි සුබෝධි මහත්මයාට පසුගිය 9 වන දින හිමි වූ වසරේ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සිග්නීස් ... Read More
සමන් ඒකනායක යළිත් අගමැති ලේකම් ධූරයට
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා ඊයේ (12) පස්වරුවේ කොළඹ,කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිලේකම් ගාමිණී සෙනරත් මහතා අතින්සිය පත්වීම්ලිපිය ලබාගෙන තිබේ. 2015 – 2019 කාලය තුළ ... Read More
කළු කුහරයේ ප්‍රථම ඡායාරූපය එළියට
සූර්ය ග්‍රහ මණ්ඩලය ඇතුළත් මන්දාකිණිය වන ක්‍ෂීර පථය මධ්‍යයේ පිහිටි කළු කුහරය ගාගැන්චුවන් කළු කුහරය ප්‍රථම වරට ඡායාරූප ගත කිරීමට හැකිවී තිබෙනවා. සැජිටේරියස් ඒ ලෙස ... Read More
අරගලයට එල්ල වූ ප්‍රහාරය ගැන තොරතුරු දෙන්න දුරකතන අංක කිහිපයක්
අරලිය ගහ මන්දිරය සහ ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයේදී මැයි 9 වන දා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය ... Read More

