Category: උණුසුම් පුවත්
මෙරට විදෙස් සංචිතයේ දැන් තත්ත්වය
අප්‍රේල් මාසය අවසානය වනවිට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 1,827 ක නිල සංචිත වත්කම් පවත්වාගෙන ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉන් විදේශ ... Read More
නයි කතාව යළිත් කරළියට අරන් දර්ශන හඳුන්ගොඩ, දිලිත් ජයවීරට දුන් අභියෝගය
මෙරට අතිශය ජනප්‍රිය මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු සහ ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන දර්ශන හදුන්ගොඩ විසින් අභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වත්මන් රජය ... Read More
හදිසි නීතිය ගැන ඇමරිකාව විමසිල්ලෙන්
නැවත වරක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සාමාකාමී පුරවැසියන්ගේ ... Read More
මේක විහිළුවක්ද ? – මහේල පාර්ලිමේන්තුවේ 225ටම රිදෙන්න කියයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා විසින් නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙක් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් පළකර ඇත. ඔහු පවස්නේ, රටේ පවතින ... Read More
භික්ෂු විරෝධතා රැළියක් අද කොළඹදී
ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන දැවැන්තම භික්ෂු විරෝධතා රැළියක් අද (07) සවස 03ට කොළඹ හයිඩ් පිටියේදී පැවැතිවීමට නියමිතයි. දිවා රෑ සිදුකරණ මහජන විරෝධය ... Read More
ජනතාවගේ අරගලය මර්දන නීතිවලින් නවත්වන්න බැහැ
ජනතාවගේ අරගලය මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසනවා. ඔහු මෙ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ... Read More
20 වෙනුවට 21 ගේන්න හදන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට
පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති 21 වන සහ22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළත් ගැසට් අතිරේකයක් නිකුත් කරනු ලැබ ඇත. 21 ... Read More
සුපිරි හෝටලයක පිපිරීමක්
කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. පිපිරීම සිදුවූයේ පැරැණි හවානා ... Read More
ගෝල්ෆේස් නොනවතින අරගලය 29 වැනි දිනටත්
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය අද 29 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. විරෝධතාවයේ නිරත පිරිස අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත් වී රටේ ... Read More
ඉන්ධන හිඟයෙන් බස් රථ ධාවනය සීමා වෙයි
ඉන්ධන හිඟය හේතුවෙන් අද (07) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ලංගම සතුව ද ... Read More

