Category: උණුසුම් පුවත්
පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගත් අරගලකරුවන් සියලු දෙනාට ඇප
අද උදෑසන පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 119 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාකරුවන් ... Read More
LPL අධ්‍යක්ෂ තනතුරින් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ... Read More
අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි
කොල්ලුපිටිය අරලියගහ මන්දිරට ඉදිරිපට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ ඉවත් කළේය. එහිදී සෑම පොලිස් වාහනයක් සඳහාම ... Read More
මාධ්‍යවේදී වින්දන ප්‍රසාද්ට පහර දීමක්
Newsfirst මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට ගාලු මුවදොර අරගල භූමියේදී කිසියම් පිරිසක්පහර දී තිබේ. අද (මැයි 4) උදෑසන මෙම පහර දීම සිදුවී තිබිණි. මෙම පහර ... Read More
පොලීසිය කළ ඉල්ලීමක් යළිත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
හෙට සහ අනිද්දා දිනවල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා පැවැත්වෙන බව වාර්තා වන බැවින් ඒ තුලින් බාධා මතුවිය හැකි නිසා එම විරෝධතා අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ... Read More
උද්ඝෝෂණ කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න – නීතිඥ සංගමය
විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ... Read More
උද්ඝෝෂකයින්ට පොලිස් ඇප නෑ, මහරගම පොලීසිය අරගලකරුවන් වටලයි
පාර්ලිමේන්තුව අසල සාමකාමී විරෝධතාවක නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහරගම පොලිසිය අසල විරෝධතාවක් පැවැත්වෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් එම ස්ථානයට ගොස් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන ... Read More
“මයිනාගෝගමට” නීතියෙන් බාධා
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව ... Read More
අනුරගේ චෝදනාවට යෝෂිත ගත් තීරණය
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි. ඒ ඊයේ (03) දිනයේ පැවති ... Read More
ගාලු මුවදොර අරගලය අද 26 වැනි දිනටත්
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය අද 26 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. විරෝධතාවයේ නිරත පිරිස අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත් වී රටේ ... Read More

