Category: උණුසුම් පුවත්
සුපිරි ටෙනිස් තරු නඩාල්, නොවැක් විම්බල්ඩන් තීරණයට හඬනගයි
රුසියාව විසින් යුක්රේනය තුළ සිදුකරමින් සිටින ආක්‍රමණකාරී ක්‍රියා හේතුවෙන් රුසියානු සහ බෙලරුසියානු ටෙනිස් ක්‍රීඩකයන්ට විම්බල්ඩන් ටෙනිස් පිටිය තහනම් කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ලොව ප්‍රකට ටෙනිස් ... Read More
කවුද කිව්වේ මම යන් නෑ – ජනපති කිව්වොත් මම යනවා
අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතත් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැන්වුවහොත් ඊට පිටු පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිනපතා පලවෙන ... Read More
අනුරගේ චෝදනාවට කබ්රාල්ගෙන් උත්තර
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදුකරන චෝදනාව අසත්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඒ, නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” ... Read More
ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද කියලා දැන් බලමු
මේ රටේ ජනතාව ඉල්ලා සිටින ජයග්‍රහණය උදෙසා අද තීරණාත්මක පියවරක් තැබූ බවත් ඒ අනුව විශ්වාසභංග දෙකක් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ බවත් විපක්ෂ නායක ... Read More
රාජපක්ෂවරුන්ගේ ගරු නම්බුනාම වහාම ඉවත්කරන අරගලකරුවන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලයි
රට පුරා ව්‍යාප්ත ජන අරගලයේ සාමාජිකයින් පිරිසක් අද පෙවරුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාරස්ථානය වෙත ගොස් මහානායක හිමිවරුන් බැහැදැක ජන පීඩක,අධර්මිෂ්ඨ, අශිෂ්ඨ රාජපක්ෂ පාලනයට ... Read More
දේශපාලකයින්ට රූපවාහිනී සහ ගුවන්විදුලිවල දොරවල් වැසේ
සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා අද සිට සිය ප්‍රවෘත්ති විකාශයන්හීදි හැර ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් වලට දේශපාලඥයින් සහභාගී කරගැනීම නතරකර ඇත. ඒ වෙනුවට වෘත්තිකයින්, ... Read More
අනුරගේ චෝදනාවට මෛත්‍රීට තද වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ චෝදනා ... Read More
පුටින්ට පිළිකාවක් – ජනාධිපති පුටුවෙන් ඉවත් වෙයි
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි. සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය ... Read More
රූපලාවණ්‍ය ශිල්පීන් සහ විවාහ සැකසුම් ශිල්පීන් අරගලයට එක්වෙයි
රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් රූපලාවණ්‍ය ශිල්පීන් සහ විවාහ සැකසුම් ශිල්පීන්ගේ විරෝධතාවක් නෙළුම් පොකුණ අසල මේ වනවිට පැවැත්වෙනවා. මේ අතර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල ... Read More
නැටුම් තෙල්වල මිලත් ඉහළට
දේශීය ආයතන විසින් මත්පැන් මිල නැවතත් ඉහළ දමා තිබෙන බව වාර්තා වේ. ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් කෑන් එකක මිල රුපියල් ... Read More

