Category: උණුසුම් පුවත්
ගුවන් යානයෙත් ඇහෙන අරගලයේ හඬ
ජනාධිපතිට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ආරම්භ වූ ගෝල්ෆේස් අරගලයට අද දින 23ක් වෙනවා. අධික වර්ෂාවද නොතකමින් ජනතාව ඊයේ රාත්‍රියේත් අරගල භූමියේ රැදී සිටි ... Read More
පොහොර වලටත් මිල සූත්‍රයක්
පොහොර ආනයනය කරන සමාගම්වලට මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරනවා. පෞද්ගලික අංශය පොහොර අධික මිලකට අලෙවි කිරීම නිසා ... Read More
වත්මන් ආණ්ඩුවට එරෙහිව නවසීලන්තයෙත් අරගලයක්
වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත. වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල ... Read More
“මයිනාගෝගමට” යළිත් පොලීසියෙන් පනී – අට්ටාලත් ගලවයි
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර ඇති ‘මයිනාගෝගමේ’ සවි කර තිබූ අට්ටාලයක් අද (01) අලුයම පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. ඒ ... Read More
රුසියාව යුක්‍රේනයට ප්‍රහාර දැඩි කරයි
යුක්‍රේනයේ හමුදා ඉලක්ක 17කට ඊයේ දිනයේ දී මිසයිල යොදාගනිමින් ප්‍රහාර දියත් කළ බව රුසියාව පවසනවා. එහි දී හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම රොකට් සහ කාලතුවක්කු ගබඩාවක්, ... Read More
පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපේ ඉලක්කයයි – ජනපතිගේ මැයි දින පණිවිඩය
දේශපාලන පක්ෂවල නායකයන්ට එක් ව කටයුතු කිරීමට ආරාධනා කළේ මෙරට ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අදට යෙදී ඇති ... Read More
ඉතාලියේ පාදුවා නුවර දේව මෙහෙය සිංහලෙන්
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සිංහල බසින් දිව්‍ය පූජාවක් ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද(01) පැවැත්වීමට නියමිතයි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ... Read More
අරගලයට හයියට කලාකරුවෝ පාරට බැහැලා
ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී ආරම්භ කළ අරගලයට සති තුනක් සපිරෙනවා. අධික වර්ෂාවද නොතකමින් ජනතාව ඊයේ රාත්‍රියේත් අරගල භූමියේ රැදී සිටි අතර අගමැතිවරයාට ඉවත් ... Read More
අද කොළඹට එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
අද (01) දිනයේ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සඳහා ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සමාන්‍ය රථවාහන ගමනා ගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ... Read More
මහා නායක හිමිවරුගෙන් පොහොට්ටුව කළ ඉල්ලීම
සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට අවශ්‍ය සහාය දක්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂ වලට සහ අරගලය මෙහෙය වන සියලුම දේශපාලන කණ්ඩායම්වලට නැවතත් ආරාධනා කරන්නැයි සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් උදෙසා ... Read More

