Category: උණුසුම් පුවත්
මහ බැංකුව, පිට රට සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහය ඉල්ලයි
විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ ... Read More
ඩොලරය අදත් ඉහළට
වාණිජ බැංකු කිහිපයක අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් ලෙස සටහන් වනවා. ඩොලරයේ අගය මෙලෙසෙ දිනපතා වැඩිවීමට පටන්ගෙන තිබීම, බරපතළ ආර්ථික අර්බුදයකට හේතුවක් බව ... Read More
පාළුවට ගිය කොළඹ
අද (28) උදෑසන කොළඹ කොටුව සහ පිටකොටුව සහ ඒ අවට පාළු ස්වභාවයක් ගනු ලැබුවා ඒ ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ... Read More
ලෝක නායකයින්ට පුටින්ගෙන් රතු එළියක්
යුක්රේනයට සහයෝගය දැක්වුවහොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් කිසිදු ... Read More
ලංකාවට අඩු මිලට තෙල් දෙන්න රුසියාව ලෑස්තියි
ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ... Read More
බාධා මැඩගෙන අරගලය ඉදිරියටම
ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉවත්වන ලෙස බල කරන ජනතා මතය තව තවත් වැඩි වෙමින් පවතී.ඊයේ රාත්‍රියෙත් ගාලු මුවදොර පිටියේ ජනතාව රැය පහන් කරමින් පැවසුවේ, රට ආර්ථික ... Read More
රංගන ශිල්පිනී අනූෂා සොනාලි දිවිගමන නිමා කරයි
ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි. අනූෂා සොනාලි මහත්මිය, ... Read More
මාතරටත් “ගෝඨාගෝගමක්”
"ගෝඨාගෝගමේ " ශාඛාවක් ආරම්භ කරමින් මාතර නගරයේද විරෝධතා වයක් ආරම්භ කර තිබේ.එම විරෝධතා වය සඳහා ඊයේ (27) රාත්‍රී පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහභාගී වු අතර ... Read More
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව නාමල්ගෙන් ටිවිටර් සටහනක්
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර්ගිණුමේ අදහසක් පළ කර තිබෙනවා. “සාමාන්‍ය ජනතා වගෙන් කොටසක් රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වෙනවා. විපක්ෂයවිරෝධතා ... Read More
හෙට ආණ්ඩු විරෝධී වර්ජනයට වෘත්තීය සමිති 1000ක්
ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ... Read More

