Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර ... Read More
මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්
මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ... Read More
සජින් වාස්ට වරෙන්තු
රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු ... Read More
හූති කැරලිකරුවන්ගේ සහාය ඉරානයට
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබේ. (21) අමෙරිකාව විසින් ... Read More
කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලඥයින් ගැන විශේෂ විමර්ශනයක්
කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලඥයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව, පොලීසිය පවසයි. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්. පොලීසිය ... Read More
ඊශ්‍රායලයේ සිට නැවත පැමිණීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට මෙන්න අවස්ථාවක්
මේ වනවිට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය ... Read More
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තීරණය කරයි
අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉරානයේ මෙම ... Read More
මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ගැන ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ... Read More
මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි – ටෙස්ට් තරඟය ජයපැරදුමෙන් නිමා වෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස ... Read More
2029දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනස් වෙන හැටි
2029 වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, ළමුන්ට පීඩාකාරී නොවන විභාගයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ... Read More

