Category: උණුසුම් පුවත්
මාස 6ට මඟ මරුවා ජිවත 2,000කට ආසන්න පිරිසක් බිලි අරන්
මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ... Read More
මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් නිදහස් කර ඇති බවට අනාවරණයක්
මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණ වී ඇතැයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා ... Read More
වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය
වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර තිබේ. ... Read More
උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන දොරටුව විවෘත කරයි
2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම අද (20) දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ. උතුරු නැගෙනහිර ජනතාව කතරගම පුදබිම ... Read More
ඇප කොන්දේසි සපුරපු කෙහෙළිය, බිරිඳ හා දියණිය මුදා හැරේ
ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ... Read More
කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ... Read More
පැතුම්ගෙන් ශතකයක්
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය. බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම ... Read More
මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල
ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ, ... Read More
ඉරානය තුරුම්පු අදි – මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
ඉදිරි සතිය ඉරානයට ඉතාමත් තීරණාත්මක වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරමින් සිටි ප්‍රහාරවලට දායකවීමට අමෙරිකාව ද සූදානම් බවට ... Read More
ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබේ. පසුගිය ... Read More

