Category: උණුසුම් පුවත්

බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි සාන් සුද්දා රෝහලෙන් පැන යයි

Author- June 3, 2025

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'සාන් සුද්දා' නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ... Read More

පොසන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Author- June 3, 2025

අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මිහින්තලය හා අටමස්ථානය මුලික ... Read More

එට්නා ගිනිකන්ද සක්‍රීය වෙයි

Author- June 3, 2025

යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත.‍ ඒ අනුව ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බව වාර්තා වෙයි. මේ ... Read More

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද

Author- June 3, 2025

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද (03) ආරම්භ විය. එහි ඡන්ද විමසීම ආරම්භ වුණේ මෙරට වේලාවෙන් අලුයම 2.30ටයි රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී ජනාධිපතිවරණය සදහා ඡන්දය ... Read More

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Author- June 3, 2025

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ... Read More

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

Author- June 3, 2025

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- June 3, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More

ජාතික තේරීම් කමිටුව පත් කෙරේ

Author- June 2, 2025

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන ... Read More

ලංකාවේ සිසුන්ට සිංගප්පූරුවේ ඉගෙන ගන්න අවස්ථාව

Author- June 2, 2025

ශ්‍රී ලාංකික සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා බලධාරීන් අද(2) අත්සන් තබා තිබෙනවා . සිංගප්පූරු නියෝජිතයන් විසින් අත්සන් ... Read More

COVID -19 වෛරසයේ අලුත්ම තත්ත්වය

Author- June 2, 2025

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර ... Read More