Category: උණුසුම් පුවත්

ලුණු නැතිවීමට හේතුව අනියත බිය

Author- May 19, 2025

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක ... Read More

ගාසා තීරය ගැන ඊශ්‍රායලයෙන් තීරණයක්

Author- May 19, 2025

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය ... Read More

දේශබන්දු අද පාර් ලිමේන්තු විමර් ශන කමිටුවට

Author- May 19, 2025

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට ... Read More

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමුවීම ඉහළට

Author- May 19, 2025

වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි පුනරුත්ථාපන කාර්යංශය පවසයි.එම කාර්යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන 3ක ... Read More

ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද

Author- May 19, 2025

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" අද පැවැත්වෙයි. ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. බත්තරමුල්ල රණවිරු ස්මාරකය ... Read More

අද බොහෝ ප්‍රදේශවලට වැස්ස වැඩි වෙයි

Author- May 19, 2025

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (20) උදෑසන ... Read More

මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – හිටපු ජනපති මහින්දගේ ප්‍රාර් ථනය

Author- May 18, 2025

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති ... Read More

කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට මුද්‍රා තැබේ

Author- May 17, 2025

කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය ... Read More

දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කෙරේ

Author- May 17, 2025

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.ගාල්ල, මීගමුව සහ ⁣වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනයට පියවර ගෙන තිබේ. Read More

සජිත්ගේ ආරාධනාව නාමල් පිළිගනී

Author- May 16, 2025

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ... Read More