Category: උණුසුම් පුවත්
ජනපති නියමයෙන් නව පත්වීම් තුනක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ. එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, ... Read More
ධීවරයන්ට රජයෙන් සුබ ආරංචියක්
ධීවර කර්මාන්තයට සංවර්ධනය කිරීම හා ධීවරයාගේ ජීවන තත්වය ඉහළ නැන්වීම සඳහා අත්වැලක්වීමේ පරමාර්ථය පෙරදැරිව ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරන ලදී. ... Read More
අගුණකොළ බන්ධනාගාරයේ තිදෙනෙකුගේ වැඩ තහනම්
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක මහතා පවසයි. පසුගිය 16 ... Read More
බැංකු ගිණුම් විවෘත කරන්න TIN අංකය අනිවාර් ය කරයි
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් ... Read More
කෙහෙළිය රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ... Read More
රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට
රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීමට එකග වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමග පැය දෙකක් ... Read More
අපි යුද්ධ කළේ රට බේරගන්න – හිටපු ජනපති මහින්ද
තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී ... Read More
කෙහෙළිය අධිකරණයට
අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් ... Read More
මි.මී 75ක තද වැසි අදත්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් ... Read More
සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදැරීමට සිසුන්ගෙන් අයදුම්පත් කැඳවයි
උසස් පෙළ වෘත්තිය විශය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ ... Read More

