Category: උණුසුම් පුවත්
පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරනතුරු නිවෙස්වලට යන්න එපා
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. ... Read More
ඇල්ල – වැල්ලවාය පාර ඇරෙයි
ඇල්ල - වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම ... Read More
අයහපත් කාලගුණය නිසා සිදු වූ මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (01) උදෑසන 9ට ... Read More
ආපදා තොරතුරු දීමට පොලීසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවලින් මහජනතාවට ... Read More
විදුලිය, ජල සැපයීම ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ... Read More
හසලක නායයෑමකින් 05දෙනෙකු මරුට – තවත් 12දෙනෙකු අතුරුදන්
හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා ... Read More
අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට මරණ 50ක් වාර්තා වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. ඒ මහතා පැවසුවේ ... Read More
ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර ... Read More
ගංගොඩ ප්‍රදේශයේ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට – තවත් 17ක් අතුරුදන්
මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, නිවාස 07ක් පමණ නායයෑමට හසුව ඇති ... Read More
නැවත දැනුම් දෙනතුරු ත්‍රිකුණාමලය හා මඩකලපුව දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ
නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුරගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පවතින අයහපත් ... Read More

