Category: උණුසුම් පුවත්
මහනුවරට හදිසි ආපදා තත්ත්වයක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ... Read More
මහවැලිය අවට ප්‍රදේශවල ඉන්න ජනතාවට අනතුරු ඇඟවීමක්
මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුරක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහවැලි ගඟෙහි ධාරා ප්‍රදේශවලට ඊයේ ... Read More
භාෂා පරිවර් තක තරඟ විභාගය දින නියමයක් නොමැතිව කල්යයි
හෙට (28) දිනයේ සහ 30 වැනිදා යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) ... Read More
ජිවිත සමඟ ඇළේ ගිලි ගිය මෝටර් රථය
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළකට අද (27) පෙරවරුවේ මොටර් රථයක් වැටි එහි ගමන් කළ තිදෙනෙකු මියගොස් තිබේ. මෙම කුණු ඇළ අසල ... Read More
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට මැදිහත්වන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ... Read More
වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මොවුන් ජීවිතක්ෂයට පත් ව ... Read More
බහාලුම් 323 ගැන විමර්ශනයක් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. ... Read More
ඉන්දුනීසියාවේ භූකම්පනයක් – මුහුදුබඩ ජනතාවටත් දැනුම්දීමක්
ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ ... Read More
ආපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව පසුගිය නොවැම්බර් මස ... Read More
ආපදාවන්ට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්
ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ. අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ, ... Read More

