Category: උණුසුම් පුවත්
මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය අය වෙනුවෙන් සතියක ශෝක කාලයක්
පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මියන්මාර හමුදා පාලනය ... Read More
ට්‍රම්ප් ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
ඉරානයේ ටෙහෙරානයේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර් ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමග එකඟතාවයකට නොපැමිණියහොත් තමන් විසින් ... Read More
ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට සහායකයෙකු ලබා ගන්නා හැටි
ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව ... Read More
උප දුම්රිය ස්ථානවල සහන සේවා කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු ඉවත් වෙයි
කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ... Read More
ලියුමක් ලියා කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් මරුට
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර් තා වන්නේ. කෙසේ ... Read More
රොටුඹ අමිල රුසියාවේ දී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් 'රොටුඹ අමිල' රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඒ බව එරට ආරක්ෂ බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ... Read More
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 5 වැනිදා අවසන්
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 5 වැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි.ඔහු සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා ... Read More
ශම්මි යළිත් ක්‍රිකට් ලොකු පුටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය. එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ... Read More
පේරාදෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
පේරාදෙණිය, ඒදඩුවාව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (30) රාත්‍රී 8ට පමණ අනතුර සිදුව තිබූ අතර, ත්‍රීරෝද ... Read More

