Category: උණුසුම් පුවත්

රන් මිල ඉහළට

Author- November 25, 2025

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ. අද වනවිට ලෝක ... Read More

ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

Author- November 24, 2025

ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More

ගයත්‍රි ඩයස් CIDයට

Author- November 24, 2025

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි. Read More

පාසල් වෑන්වලට ලබන වසරේ සිට CCTV

Author- November 24, 2025

පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු ... Read More

මන්දනාගේ විවාහ උත්සවය කල්යයි

Author- November 24, 2025

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ. ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. මන්දනාගේ ... Read More

පුද්ගලයින් දසදෙනෙකුට මරණ දඬුවම

Author- November 24, 2025

ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත. Read More

පොල්දූව මංසන්දිය උණුසුම් කළ විරෝධතාවය

Author- November 24, 2025

විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත විය. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ත්‍රිවිධ හමුදාව ... Read More

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Author- November 24, 2025

පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් ... Read More

කඩු­ග­න්නාව හරහා උසස් පෙළට යන සිසුන්ට මාව­නැල්ල ඩිපෝ­වෙන් ප්‍රවා­හන සේවා

Author- November 24, 2025

කඩු­ග­න්නාව ප්‍රදේ­ශයේ සිදු වූ නාය යෑම හේතු­වෙන් උසස් පෙළට පෙනී සිටින සිසුන්ට සිදු වන අව­හි­රතා වැළැ­ක්වී­මට විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබේ. විභා­ග­යට පෙනී සිටින සිසු ... Read More

වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත්

Author- November 24, 2025

දිවයින අශ්‍රිතව පවතින පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින ... Read More