Category: උණුසුම් පුවත්
දේශබන්දු අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 ... Read More
කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කරයි
කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගෙන, නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසැලෙහි හිමිකරුවෙකුට එරෙහිව දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි ... Read More
ඉතාලි මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී යයි
ඉතාලි Lampedusa වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අප්‍රිකාවේ සිට යුරෝපයට යාමට ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. Read More
දේශබන්දුට අතිරේක සොලිසිටර් ජනරාල්ගෙන් දැඩි දෝෂාරෝපණයක්
අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් වී තිබී අද (19) පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ... Read More
ජනපති සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර හමුවක්
වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර ... Read More
ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ... Read More
රුසියාව යුක්‍රේනයේ රෝහල් දෙකකට ප්‍රහාර එල්ල කරයි
දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු යෝජනාව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රුසියාව හා යුක්රේනය එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. බොහෝ ප්‍රහාර ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (18 ) දිනයේ 12.00 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.08 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More
වැලිකන්ද හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලොන්නරුව ... Read More

