Category: උණුසුම් පුවත්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී නිවසක් හා වෙළෙඳසැලක් මතට පස් කඳු කඩාවැටීමක්

Author- November 22, 2025

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ. මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් ... Read More

OICලා ඇතුළු 25කට ස්ථාන මාරු

Author- November 21, 2025

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ‍පොලිස්පතිවරයා විසින් ... Read More

ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් ඩුබායිහිදී කඩා වැටේ

Author- November 21, 2025

ඩුබායි හිදී පැවැත්වෙන 'Dubai Air Show' ගුවන් සන්දර්ශනයක් අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ. 'HAL තේජාස්' නම් යානය මෙලෙස අනතුරට ... Read More

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

Author- November 21, 2025

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන එහි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් තවදුරටත් ලබන 05 වනදා දක්වා රක්ෂිත ... Read More

නුගේගොඩ රැළියේ පරිශ්‍රයෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කරයි

Author- November 21, 2025

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන "මහා ජන හඬ" රැලිය අද පස්වරු දෙකට නුගේගොඩ "ආනන්ද සමරකෝන්" එළිමහන් රංග පීඨයේදී තව සුළු ... Read More

බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්

Author- November 21, 2025

බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව විදෙස් මාධ්‍ය ... Read More

හඟුරන්කෙත බිහිසුණු අනතුරක් – කාන්තාවක් මරුට

Author- November 21, 2025

හඟුරන්කෙත, හුලං වංගුව ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු මාරක අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ... Read More

කිලෝ 1,400කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

Author- November 21, 2025

ඔක්තොබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ "රටම එකට" ජාතික මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබේ. එම මෙහෙයුම යටතේ ඊයේ ... Read More

රණවිරු දෙමාපියන්ට ලබාදෙන මාපිය රැකවරණ දීමනාව ගැන දැනුම්දීමක්

Author- November 20, 2025

රණවිරු දෙමාපියන්ට ලබාදෙන 'මාපිය රැකවරණ දීමනාව' ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ. ක්‍රියාන්විත රාජකාරියේදී තම ... Read More

කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අදත් නවතී

Author- November 20, 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් ... Read More