Category: උණුසුම් පුවත්

බිසෝඇල්ලෙන් වැටී තරුණයෙක් මරුට

Author- March 17, 2025

මාතලේ, යටවත්ත හුළංගල බිසෝඇල්ල අසල සිට අඩි 400ක් පමණ පහළ කැළෑවකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි ... Read More

මර් වින් සිල්වා යළි රිමාන්ඩ්

Author- March 17, 2025

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ... Read More

සෞඛ්‍ය වර් ජනයක් හෙට

Author- March 17, 2025

කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ... Read More

බස් අනතුරක් – 21කට තුවාල

Author- March 17, 2025

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව ... Read More

Masters League ශූරතාවය ඉන්දියාවට

Author- March 17, 2025

International Masters League 2025 විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සචින් ටෙන්ඩුල්කාර් නායකත්වය දැරූ India Masters කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ අනුව තරගයේ කාසි​යේ වාසිය හිමි ... Read More

මිදිගම වෙඩි තැබීමක්

Author- March 17, 2025

අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- March 17, 2025

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. ... Read More

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

Author- March 17, 2025

නැගෙනහිර සහඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ... Read More

පෙබරවාරි මාසයේ සංචාරක ප්‍ර වර්ධන ආදායම ඉහළට

Author- March 16, 2025

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 37.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 6.3%ක වර්ධනයක් බව මහ ... Read More

ඇමති නලින්ද සෞඛ්‍ය වෘත්තිකයින්ට දුන් පණිවුඩය

Author- March 16, 2025

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින ... Read More