Category: උණුසුම් පුවත්
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ. නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී ... Read More
යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්
අයතා වත්කම් උපයාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කළා. ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස අත ලකුණින් එයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට තනි පක්ෂයක් ලෙස අත ලකුණින් තරග කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසනායක මහතා පවසනවා. පසුගිය කාලයේ ආණ්ඩු නියෝජනය කළ ... Read More
අල්ලස් ගත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ අත්අඩංගුවට
රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ... Read More
මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු ඇවිත්
මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 19ලක්ෂ ... Read More
ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ හෙට සිට තාවකාලිකව වැසේ
ලෝක උරුම ගාලු කොටු පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ හෙට(28) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ, දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ ... Read More
ත්‍රිකුණාමල මුහුදෙන් මතු වූ ටාගට් ඩ්‍රෝන් යානය ගැන විමර් ෂණයක්
ත්‍රිකුණාමලයට ආසන්න මුහුදෙන් හමුවු ටාගට් ඩ්‍රෝන් වර්ගයේ යානය පිළිබද විමර්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා ... Read More
ලලිත් එල්ලාවල දේශපාලනයට සමු දෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය. පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය. "අපි ... Read More
ජනපති අනුර මන්මෝහන් සිංගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරයි
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද ආදර්ශයක් හා දිරිගැන්වීමක් බව ජනාධිපති අනුර කුමාර ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර තිබෙනවා. මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල ... Read More

