Category: උණුසුම් පුවත්
වළං සේදීමට ගිය කාන්තාවක් කිඹුලෙකුට බිලි වෙයි
කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ ... Read More
විසි ලක්ෂයේ සංචාරකයා ලංකාවට එයි
2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි. විසි ලක්ෂ ... Read More
ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ... Read More
විශේෂ ජුබිලි වර් ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරයි
ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබුවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නත්තල් සැන්දෑවේ වතිකානුවේ පැවති ... Read More
2025 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළියට
2025 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා තිබේ. කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ, ඒ සහ බී ලෙස කාණ්ඩ 2කිනි. ... Read More
වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, සිය දියණිය සමග එංගලන්තයේ රැඳී සිටියදී ඇති වූ හදිසි රෝගී ... Read More
ඇමති හඳුන්නෙත්ති නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව CID යට පැමිණිල්ලක්
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (24) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත පැමිණ තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් ... Read More
ඉර ළඟට යන නාසා
ඉතිහාසයේ පළමු වතාවට අභ්‍යවකාශයානයක් සූර්යාගේ ඉතා ආසන්නයට ළඟා කරවිම සඳහා නාසා ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සූර්යාගේ වැඩිම ආසන්න ... Read More
දීවයිනට ළඟාවූ චීන රෝහල් නෞකාව අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට
චීන රජයේ Mission Harmony-2024 වැඩසටහනේ කොටසක් ලෙස කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ... Read More
කිසිදු බයක් සැකක් නැතිව දේවස්ථානවලට යන්න
කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව දේවස්ථානවලට ගොස් නත්තල වෙනුවෙන් ආගමික වාතාවත්වල නිරතවන්නැයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කිතුණු බැතිමතුන්ගෙන් සහ ... Read More

