Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ ... Read More
චීනයෙන් නොමිලේ දුන් පාසල් නිල ඇඳුම් ලංකාවට එයි
චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. ... Read More
සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපා ට
තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ... Read More
ඊශ්‍රායලයෙන්, සිරියානු ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර
ඊශ්‍රායල යුධ ගුවන් යානා අද (10) සිරියාවේ ඩැමස්කස් අගනුවර ඇතුළු ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.සිරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය දින දෙක තුළදී ... Read More
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළේය. එහිදී සැකකරුවන් 08 ... Read More
නෙවිල් සිල්වා රිමාන්ඩ්
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් ... Read More
පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගෙන නෑ – නලින්ද ජයතිස්ස
පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගැනීමට ක්‍රියාකර නැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළා. ඔවුන්ට එරෙහිව ... Read More
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්
රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති, ... Read More
වාහන ගෙන්වන්න ආනයනකරුවන්ගෙන් රජයට අලුත් යෝජනාවක්
වාහන ආනයනකරුවන්ගේ සංගමය වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසුවේ, ජනතාවට දරාගත හැකි මිලට වාහනයක් මිලදී ... Read More
TJC අඹ ප්‍රභේදය අපනයනය වෙනුවෙන් වගා කිරීමට සැලසුම්
උතුරු මැද පළාතේ TJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ... Read More

