Category: උණුසුම් පුවත්

කොළඹ වරාය නගර ආර් ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

Author- December 13, 2024

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... Read More

කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

Author- December 13, 2024

තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු ... Read More

සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

Author- December 13, 2024

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 200 ඉක්මවා තිබෙනවා 2024 වසර සඳහා එම දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232ක් වූ අතර ඒ අනුව පසුගිය ... Read More

කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමා ර් ග ගන්නවා

Author- December 13, 2024

කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය ... Read More

කොළඹ – මීගමුව ප්‍රධාන මාර් ගය භාවිත කරන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

Author- December 13, 2024

හෙට (14) රාත්‍රි 7 සිට කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා ... Read More

වසරේ අවසාන උල්කාපාත වර් ෂාව අද රාත්‍රියේ

Author- December 13, 2024

මේ වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේදී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. අලුයම තුනේ සිට බටහිර ... Read More

ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්

Author- December 13, 2024

ලෝක චෙස් ක්‍රීඩාවේ 18වැනි ලෝක ශූරයා ඊයේ ඉන්දියාවෙන් බිහිවිය. ඔහු නමින් ගුකේෂ් ඩී. ගුකේෂ් ඩී ඉතිහාසයට එක්වන්නේ ලෝක චෙස් ශූරතාවය හිමි කර ගත් ලොව ලාබාලතම ... Read More

රටම ආවරණය වනපරිදි ජන හා නිවාස සංගණනයක්

Author- December 13, 2024

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වනපරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින් නිවසට පැමිනණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ... Read More

අද සවස ලොකු වැස්සක්

Author- December 13, 2024

අද (13) දිනයේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ ... Read More

අවසානය දක්වා සටන් කරන බව දකුණු කොරියා ජනාධිපති කියයි

Author- December 12, 2024

අවසානය දක්වා සටන් කරන බවට දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙයොල් ප්‍රතිඥා දී තිබෙනවා. යුද නීතිය ප්‍රකාශයට පත් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවයි ඔහු ... Read More