Category: උණුසුම් පුවත්

සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට

Author- December 9, 2024

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ ඔහුව ... Read More

බ්‍රිතාන්‍යට බලපෑ සුළි කුණාටුවෙන් දහස් ගණනකට විදුලිය විසන්ධි වෙයි

Author- December 9, 2024

ඩරාග් සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍ය දහස් ගණනක පිරිසකට තවමත් විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩරාග් සුළි කුණාටුව දැන් යුරෝපයට ගමන් කර ... Read More

ලංකා ගුරු සංගමය රජයෙන් කළ ඉල්ලීම

Author- December 9, 2024

විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ... Read More

අද ඩොලරය

Author- December 9, 2024

මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More

අවසන් ටෙස්ට් තරඟයේ ජයත් දකුණු අප්‍රිකාවට

Author- December 9, 2024

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 109ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (9) සිදුවිය. මෙහිදී දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 348ක ... Read More

ලොහාන්ට ඇප

Author- December 9, 2024

අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ... Read More

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ප්‍රතිසංවිධානය විය යුතුයි

Author- December 9, 2024

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ප්‍රතිසංවිධානය විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ ... Read More

වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Author- December 9, 2024

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් වාහන මිල දී ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- December 9, 2024

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ. කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගල්කිස්ස ... Read More

ගත වූ දින කිහිපය තුළ රුසියානු සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර් ධනයක්

Author- December 9, 2024

ගත වූ දින කිහිපය තුළ රුසියානු සංචාරකයින්ගේ පැමිණිමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ ගත වූ දින ... Read More