Category: උණුසුම් පුවත්
ඩොනල්ඩ් ලූ දිවයිනට
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (12/05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ... Read More
පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ... Read More
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ගැටුම අද
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (05) ආරම්භ වේ. ඒ, දකුණු අප්‍රිකාවේ ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේදීයි. ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම ... Read More
ලෝක පාංශු දිනය අද
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (United Nations Food and Agriculture Organization) මඟින් පාංශු සම්පත ආරක්ෂා කිරීම සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සෑම වසරකම ... Read More
අද ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, ගාල්ල ... Read More
මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව ... Read More
ඡන්ද විමසීමකින් තොරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව ... Read More
ඉදිරි සති 2ක ඇතුළත පොල් ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කරයි
රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ... Read More
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණිකා නිදහස්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට ... Read More
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින්ට විශේෂ වැඩසටහනක්
ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගිය දා (02) කොළඹ දී පවත්වා තිබෙනවා . මේ යටතේ ... Read More

