Category: උණුසුම් පුවත්
කොටස් වෙළෙඳපොළෙන් වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල ... Read More
මහවිරු සැමරුමක් ගැන කළ ප්‍රචාර බොරු – මහජන ආරක්ෂක ඇමති
පසුගිය දිනවල උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ අසත්‍ය තොරතුරු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ... Read More
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක්
හින්දු භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාව හා බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. බංග්ලාදේශයේ ජීවත් වන සුළුතර හින්දු ප්‍රජාවට අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් මේ ... Read More
සොරකම් කළ වත්කම් යළි අයකරගන්න නව පනත් කෙටුම්පත් 03ක්
එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට ... Read More
ගිනි අවි සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීරණයක්
ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුවයි. ආරක්ෂක අමාත්‍යාංශය ... Read More
ඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් දැඩි අර් බුදයක්
ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් ... Read More
මොරටු සරසවියේ වෛද්‍ය පීඨය ගැන ගැසට්ටුවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මහජන සෞඛ්‍ය හා පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය ලෙස ගැසට් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසිනි. Read More
මාළු ගණන් උස්සයි
පසුගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් ... Read More
ගෑස් මිලේ වෙනසක් නෑ
මෙම දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් වෙනස් නොවන බව එම සමාගම පවසනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ ... Read More

