Category: උණුසුම් පුවත්
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි
මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය. පසුගිය මහමැතිවරණට ... Read More
ගෑස් මිල සංශෝධනය හෙට
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ... Read More
දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ සහ හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අලුත්ගම සිට පැමිණි දුම්රියක් අද (03) පෙරවරුවේ රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ... Read More
අද දවසේ කාලගුණය
නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ... Read More
අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More
රුසියා හා සිරියා ජෙට් යානා සිරියානු කැරලිකරුවන්ට එල්ල කළ ගුවන්ප්‍රහාර වලින් 25 දෙනෙකු මරුට
වයඹදිග සිරියාවේ ඇලේප්පෝ හා ඉඩ්ලිබ් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම ප්‍රහාර වලින් පසුගිය දිනවල කැරලිකරුවන් අත්පත් ... Read More
මැති ඇමති, හිටපු ජනපති වරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර් තාව
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ... Read More
දුම්රියක් පිට පනී – උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගී ප්‍රවාහන දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ... Read More
නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) ... Read More

