Category: උණුසුම් පුවත්
පාපන්දු තරඟයක් කෙළවර වුණ හැටි
ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ... Read More
විරෝධතාවයක් විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී එහි උණුසුම් ... Read More
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගයේ අංක ... Read More
නව අගවිනිසුරු මුර් දු ප්‍රනාන්දු
මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ... Read More
රථවාහන තදබදය නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා
රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොළඹ ... Read More
WhatsApp හැක් කිරීම් ගැන පැමිණිලි ඉහළට
WhatsApp හැකර් වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල ... Read More
ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් හඳුනා ගැනේ
ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, අයහපත් කාලගුණය ... Read More
පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළ විභාගයෙන් පසුව
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ ... Read More
කාලගුණයේ වෙනසක්
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි ... Read More
සංචාරකයින්ගේ පැමිණීම වර් ධනය කර ගැනීමට වැඩපිළිවෙළක්
ලබන වසර වනවිට මෙරටට පැමිණෙන සංචාරකයින් ලක්ෂ 30 දක්වා වර්ධනය කර ගැනීම අරමුණ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා. ඒ සඳහා රජය ... Read More

