Category: උණුසුම් පුවත්
රට වටේ අහස අඳුරු වීමට හේතුව
කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඉහළගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය. දිවයිනට බලපෑ අයහපත් ... Read More
16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය ... Read More
රන් මිලේ පොඩි වෙනසක්
මෙරට වෙළදපොලේ රන් මිලෙහි සුළු පහත යෑමක් සිදු ව තිබෙනවා. පසුගිය සතියේ රුපියල් 786, 000ක් ලෙස සටහන් වූ රන් අවුන්සයක මිල මේ වන විට දැක්වෙන්නේ ... Read More
රජරට රැජින පිට පනී
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී අද (29) උදෑසන පීලි පැන ... Read More
“සුදු වෑන්’ නඩුවෙන් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය. ඒ, 2019 ... Read More
නාවලපිටියේ පස් කන්දක් කඩාවැටේ
නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
නායයෑම් සහ ගල් පෙරළීම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ හතරවන දිනටත් උඩරට ... Read More
සහල් ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි
සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස පවසයි. එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් ... Read More
රුසියාවෙන් යුක්රේනයේ බලශක්ති ජාලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
රුසියාව යුක්රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති ... Read More
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවෙයි
ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද (28) වාර් තා කර තිබෙනවා . ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ... Read More

