Category: උණුසුම් පුවත්

මන්ත්‍රී අර් චුනා අධිකරණයට භාරවෙයි

Author- November 28, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අලුත්කඩේ අංක 6 මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (28) නියෝග කර තිබෙනවා . රිය අනතුරක් ... Read More

ඇමරිකා-චීන ​​සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයින් තුන්දෙනෙක් නිදහස් කෙරේ

Author- November 28, 2024

ඇමරිකා-චීන ​​සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි ... Read More

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල් යයි

Author- November 28, 2024

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය ... Read More

විදුලි සැර වැදී දීඝදන්තු 1 හස්තියා මරුට

Author- November 28, 2024

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා ... Read More

ආපදා මරණ ඉහළට

Author- November 28, 2024

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක් ... Read More

ණය ගෙවද්දි ආර් ථිකය වැටෙනවා කියන කතාව බොරු – මහබැංකු අධිපති

Author- November 28, 2024

2028 වර්ශයේ විදෙස් ණය වාරික ගෙවීම ආරම්භ කිරීම මෙරට ආර්ථිකයට අයහපත් ලෙස බලපාන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ... Read More

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Author- November 28, 2024

සත්කාරක දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වේ. ඒ, දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදීයි. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ ... Read More

ෆෙන්ගල් අද තමිල්නාඩුවට

Author- November 28, 2024

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවට අද ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ඊසාන දිග ප්‍රදේශ ... Read More

මහ වැස්සෙන් වව්නියාවේ වැව් 30ක් කැඩිලා – 250ක් දැඩි අවදානමේ

Author- November 28, 2024

අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී ගෙස් ඇති අතර තවත් වැව් 250ක් කැඩීයාමේ දැඩි අවදානමක් මතුව ... Read More

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

Author- November 28, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් ... Read More