Category: උණුසුම් පුවත්
යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර
කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ ... Read More
මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්
ලබන 06 වැනිදාට පෙර ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබා නොදෙන්නේ නම්, ගාස්තු සමීකරණය යටතේ පාරිභෝගිකයින්ට සහන සලසන බව මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ... Read More
විපක්ෂ නායක පුටුවේ වාඩි වූ අර්චුනා, අද පාර්ලිමේන්තුවේ දී සමාව ගනී
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ... Read More
ඇමති හඳුන්නෙත්තිට ආ පළමු ඇමතුම (VIDEO)
කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුරකතන සමාගමකින් බවත් දුරකතනය සඳහා රුපියල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම ... Read More
පස්සර – ලුණුගල මාර්ගය 13 කණුව ප්‍රදේශයෙන් එක් මංතීරුවක් විවෘත කෙරේ
නායයෑමක් හේතුවෙන් වසා දැමුණු පස්සර - ලුණුගල මාර්ගය 13 කණුව ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වාහන ධාවනය සදහා විවෘත කර තිබේ. ඒ, ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුවයි. බදුල්ල ප්‍රාදේශීය ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තෙදින වැඩමුළුව අද ඇරඹෙයි
10 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සිදුකරන වැඩමුළුව අද (25) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට තෙදිනක් පුරා මෙම වැඩමුළු පැවැත්වෙනු ඇත. මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ... Read More
රාජ්‍ය ණය කළමනාකරණ පනත අද සිට බලාත්මක කෙරේ
රාජ්‍ය ණය කළමනාකරණ පනත අද (25) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. රාජ්‍ය ණය කළමනාකරණ ... Read More
ලංකා විදුලි සේවක සංගමය බෝනස් ඉල්ලයි
තම ආයතනය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලබා දීමට කටයුතු කරන ලෙස ලංකා විදුලි සේවක සංගමය, ... Read More
ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට තායිවානය යොදා ගන්නා බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා
ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගන්නා බවට රුසියාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගනිමින් ... Read More
විදුලි ගාස්තු අඩු කිරීම මේ වසරේ සිදු නොවන ලකුණු
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි මහජන ... Read More

