Category: උණුසුම් පුවත්
විමල් ටිල්වින්ව අගය කරයි
ප්‍රභූ දේශපාලනයට එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය හෙවත් ගැලවුම්කාරයා බවට ජාතික ජන බලවේගය පත්වන්නේ සුවිශේෂි ඓතිහාසික සාධකයක් මත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ... Read More
සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවෙනවා
ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ඉසුරුපායේදී අද (20) ... Read More
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් ආපු හැටි සොයන්න කමිටුවක්
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම ... Read More
ජුලම්පිටියේ අමරේ ට පැනවූ මරණ දඬුවම තහවුරු කරයි
තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළේය. විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව ... Read More
හිටපු මන්ත්‍රීවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාර දී ඇත්තේ 35ක් පමණයි
හිටපු මන්ත්‍රීවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාර දී ඇත්තේ 35ක් පමණක් බව පාර්ලිමේන්තුව පවසයි. පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, නිල නිවාස අද(20) දිනය ... Read More
වස්කෝදගාමා කොළඹ වරායට
අතිසුඛෝපභෝගී මගී නෞකාවක් වන වස්කෝදගාමා අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා. මගීන් 689 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 460 දෙනෙකු සමගින් ඉන්දියාවේ සිටයි මෙම නෞකාව මෙරටට ... Read More
ඇමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල යුක්‍රේනය විසින් ප්‍රථම වරට රුසියාවට එල්ල කරයි
යුක්‍රේනය ප්‍රථම වරට අමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල රුසියාවට එල්ල කර තිබෙනවා. උතුරු යුක්රේනයට මායිම්ව පිහිටි රුසියාවේ බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ... Read More
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තර අවධානය යොමුකළ යුතුයි
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ... Read More
අපොස උසස් පෙළ ගැන නිවේදනයක්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව ඊයේ (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ... Read More

