Category: උණුසුම් පුවත්
කොටස් වෙළෙඳපොළේ වාර් තාගත වෙනසක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ... Read More
මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අඩු මට්ටමක
නිදි පරිදි බස්රථ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මහ මැතිවරණය සඳහා ඡන්ද භාවිතා කිරීමට ගම්බිම් බලායන ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත් ප්‍රවාහන ... Read More
පෞද්ගලික අංශයටත් ඡන්දය සඳහා අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම් දීමක්
හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනපරිදි තම ආයතනවල සේවකයින්ට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත්කර තිබේ. ... Read More
මෙරට විදේශ සංචිත ඉහළට
ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙරට විදේශ සංචිත 81% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරට විදේශ සංචිත 81% කින් ඉහළ ගොස් ඇති අතර එය ... Read More
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, මාර් ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේ ... Read More
ඉලෝන් මස්ක්ට නව රජයේ ප්‍රබල තනතුරක්
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ ස්ථාපනය කරන ලද නවතම දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස ඉලෝන් මස්ක් පත් කර තිබේ.එම දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ලෙසයි. හිටපු රිපබ්ලිකන් ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ගැටුම අද ඇරඹේ
සත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (13) ආරම්භ වේ. ආබාධවලට ලක්වීම නිසා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙන්ම නවසීලන්තයේ ලොකී ෆර්ගසන් ද මෙම ... Read More
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්
මෙරට 10වැනි පාර් ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය අනිද්දා (14) පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා ... Read More
හෙට පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇරඹේ
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී ... Read More

