Category: උණුසුම් පුවත්
අද පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි
මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, නිරිත දිග බෙංගාල ... Read More
මැතිවරණ රාජකාරිවලට නොඑන අයට වෙන වැඩේ
පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරිවලට පත්වීම් ලබා දී ඇති සියළුම නිලධාරින් අදාළ රාජකාරී සඳහා නියමිත දිනයට නියමිත ස්ථානවලට යායුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් උපදේශක පුහුණු කරුවෙක්
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබේ. ඒ අනුව ඔහු ... Read More
හවුති කැරැලිකරුවන්ගෙන් ඊශ්‍රයලයට මිසයිල ප්‍රහාරයක්
අරාබි අර්ධද්වීපයේ සිට ඊශ්‍රයලයට දුර දිග මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හවුති කැරැලිකරුවන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. නිවේදනයක් නිකුත් ... Read More
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ... Read More
ඡන්දේ දාන්න ගෙදර යන්න අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවා
පාර් ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද ... Read More
නොවැම්බර් අස්වැසුම බැංකුවලින් අද
නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනා එම ප්‍රතිලාභීන්ට අද (12) බැංකුවලින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව නොවැම්බර් මාසයේදී දිළිඳු පවුල් 1692481කට ... Read More
කළුතර පාසල් ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ පරීක්ෂණයක්
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ... Read More
වනිඳුට එක්දින තරඟාවලිය අහිමි වෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (13) ආරම්භවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු හසරංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ දෙරට ... Read More
අවසන් රැලියේ දී රිෂාඩ්ගේ සහ මස්තාන්ගේ ආධාරකරුවන් පිස්සු නටයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ. ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති ... Read More

