Category: උණුසුම් පුවත්

පුද්ගලයින් 6කට මරණ දඬුවම

Author- November 10, 2025

අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ 2015 වසරේ අප්‍රේල් 14 වනදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි. අදාළ ... Read More

බෙලිඅත්ත – අනුරාධපුර දුම්රියේ රියැදුරු හා නියාමක ගැන විමර් ශනයක්

Author- November 10, 2025

බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ඊයේ පෙරවරුවේ ධාවනයවූ දුම්රියේ රියදුරු හා දුම්රිය නියාමක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ විනාඩි ... Read More

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට

Author- November 10, 2025

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ ... Read More

අස්වැසුම වාර් ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් ආරම්භ වෙයි

Author- November 10, 2025

අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ... Read More

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවාරම්කරුවන් 7ක් භාර වෙන්න සූදා­නම්

Author- November 10, 2025

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද ... Read More

උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා

Author- November 10, 2025

උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද සිට විභාගය අවසන් ... Read More

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද

Author- November 10, 2025

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන ... Read More

අද බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- November 10, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම ... Read More

අපේ ජනබල පක්ෂයෙන් තීරණයක්

Author- November 7, 2025

අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. ... Read More

අධ්‍යාපනයට අයවැයෙන් ලැබෙන සහන

Author- November 7, 2025

2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. මේ සඳහා අස්වැසුම ... Read More